и посмотреть медиа
Alpha V2ray - VPN tunnel
и посмотреть медиа
Alpha V2ray - channel with fast VPN tunnels, 60+ stock servers, 50+ tweaks and APK updates.
Alpha V2ray - channel with fast VPN tunnels, 60+ stock servers, 50+ tweaks and APK updates.
VPN bot for accessing websites and services eSIM, Steam without restrictions. Fast connection and stable operation.
A couple of clicks and access to the internet without restrictions is already yours.
VPN Telegram bot for bypassing blocks and accessing websites. Fast connection, stable VPN without registration and restrictions.
Alpha V2ray offers high-speed VPN tunnels: more than 60 stock servers, 50+ custom tweaks, secure configs with QR and clipboard. Import and customization of configs. APK updates for Android, ideal for games, streaming and anonymity.
✍️ මෙම කරුණු කිහිපය හොදින් කියවන්න ✅ Support කරන Package List එක 📦 Package තෝරා ගැනීම ☁️ Server Refresh කරන හැටි සහ Servers ගැන ⚠️ Connect වුනත් Error එකක් එනවනම් ☁️ Server List එක සෑම විටම Update එකේ තියාගන්න. ඒ සඳහා Server List එකේ දකුණුපැත්තේ තියෙන Refresh Button එක Press කරන්න. ( VPN Connect වී තිබියදීද Server List එක Refresh කල හැක )👉 3.3.4 + Version වලට Servers Refresh කිරීම අවශ්ය නොවේ. VPN Connect කිරීමෙන් පසුව PING එක Check කර හෝ App එක මගින් IP Location Check කර VPN එක වැඩද බලාගන්න පුළුවන්. ✅ 🖥️ මෙම App එක මගින් Windows , Mac ,Linux Laptop හෝ Desktop පරිගණක වලටද VPN පහසුකම අමතර මෘදුකාංගයකින් තොරව සැපයිය හැක. ඒ සඳහා මෙම Tutorial Video එක බලන්න. ⚡️ ඔබ භාවිතා කරන SIM එකට අදාළ ISP ( අදාළ ආයතනය ) මගින් Activate කර ඇති Package වලට ලබා දී ඇති Speed Limit එලෙසෙම පවතින අතර Speed එක අඩු වීම මෙම App එකේ ගැටළුවක් නොවේ. ⚠️ Mobitel වැනි ISP වලින් සමහර Package සදහා VPN Block කර ඇති බැවින් එම Package වලට අප විසින් App එක තුල ලබා දී ඇති විසදුමක් භාවිතා කරන්න. වැඩිදුර සහ සදහා අපගේ Telegram සමුහයෙන් හෝ සහය BOT ගෙන් විමසන්න. 🛠 App එකට අවශ්ය VPN Access ඔබගේ Device එකෙන් ලබාදී ඇතිද වග හොදින් බලන්න. ඔබගේ Signal මට්ටම අනුවද Connect වීමේ දෝෂ ඇතිවිය හැක. ( App එකේ Settings මගින් Tunnel Method එකට VPN Select කර තබන්න ) ✅ Activate කර ඇති Package එක අපගේ App එකේ Package List එකේ නැති වුවද Package එකට සහය දක්වන ඕනෑම Web අඩවියක් හෝ App එකක් අපගේ Package List එක මගින් Select කරගෙන භාවිතා කල හැක ( උදාහරණයක් විදිහට Mobitel Nonstop Lokka Package එක තියෙනවනම් linkedin , Viber වැනි Package එකක් Select කිරීම මගින් VPN සේවාව ලබාගත හැක ) 📂 මෙම App එකට අදාළ Config Files ( .alph Files ) සැදීමට ඔබත් උනන්දුවක් දක්වන්නේ නම් හෝ Free Internet පිලිබඳ Telegram Channel ඔබට ඇතිනම් මෙම Video එක මගින් Alpha Files සාදන ආකාරය ගැන දැනගන්න. 💖 මෙම App එක පිළිබඳව ඔබගේ අදහස Review එකක් මගින් අපට දන්වන්න. අපි ඔබගේ අදහසට ගරු කරන්නෙමු. App එක ගැන ඔබ සැහීමකට පත්වන්නේ නම් ⭐️⭐️⭐️⭐️⭐️ එකක් 🛍️ Play Store හරහා අපිට ලබාදෙන්න 🤗 🤖 Config Creator : @AlphaV2rayBOT 📑 Full Tutorial Video 📡 Share VPN for Laptop or Desktop ✅ Available on : 📥📥📥 ❤️❤️❤️ ⚡️⚡️⚡️ 🛍️ Google Play Store 🌐 Huawei App Gallery 📥 Download APK
Открыть канал и посмотреть медиаOnly registered users can share their opinion.
Be the first to share your impression of this resource!