и посмотреть медиа
Film Story — Свежие фильмы и сериалы
и посмотреть медиа
Свежие фильмы и сериалы с краткими описаниями и ключевыми фактами о каждой картине.
Свежие фильмы и сериалы с краткими описаниями и ключевыми фактами о каждой картине.
Multifunctional bot based on top neural networks. Generation of texts, code and high-quality images. The full potential of modern AI in your Telegram without restrictions and VPN.
Telegram bot for playing words online. Play with friends or random opponents, develop vocabulary and spend time productively.
AI bot for text-to-speech and voice cloning in Telegram. Create audio using neural network quickly and easily.
Film Story — удобный канал для любителей кино. Здесь публикуются свежие фильмы и сериалы, а также краткие описания и ключевые факты о каждой картине.
Подборка обновляется регулярно, поэтому можно быстро найти интересный контент. Материалы помогают сориентироваться в потоке новинок.
Ресурс будет полезен тем, кто хочет следить за актуальными премьерами и получать краткую информацию о фильмах и сериалах.
Kaalam Paranja Kadha 2026 දහවල් කාලයේදී අමානුෂික ඝාතන හයක් සිදු කරන තරුණයෙක් වටා ගෙතුණු කතාවක් තමයි මේ. මත්ද්රව්ය, ණය බර, සහ සමාජයෙන් එල්ල වෙන පීඩනය නිසා සාමාන්ය තරුණයෙක් කොහොමද මෘගයෙක් බවට පත්වෙන්නේ කියලා මේකෙන් ගැඹුරටම සාකච්ඡා කරනවා. ආදරය කරපු කෙල්ලව පවා අහිමි වෙලා, පවුලේ අයගේ ණය බර නිසා හෙම්බත් වෙලා ඉන්න විෂ්ණුට අන්තිමට මේ වගේ අන්තයකට යන්න වුණු හේතුව මේ ෆිල්ම් එකෙන් අපිට කියාදෙනවා. අපේ සමාජයෙත් මත්ද්රව්ය සහ ණය ප්රශ්න නිසා තරුණ ජීවිත විනාශ වෙන හැටි අපි ඕන තරම් දකිනවා, මේ කතාව ඒ ඇත්ත තිත්ත වුණත් අමු අමුවේම පෙන්නනවා.
Открыть канал и посмотреть медиаIttefaq 2017 ආක්ෂේ ඛන්නා , මන්දරා බේඩි ඇතුළු රංගන ශිල්පි ශිල්පිනියන් පෙලක්. අයත් වෙන්නේඅභිරහස්, ත්රාසජනක ඝණයට. වැඩි කතා නැතිව දැන් අපි යමු චිත්රපටයේ කතාව පැත්තට.එක් රාත්රියක් …මාවතේ වේගයෙන් ධාවනය වන කාරයක්… එය පසුපස හඹා එන පොලිස් රථ පෙලක්..කා පසුපසද මේ පොලිසිය ලුහුබඳින්නේ? කුමක්ද මේ තැනැත්තා කර ඇති වරද?… ඔහු නමින් වික්රම් සේති, එංගලන්තයේ ජනප්රිය නවකතාකරුවෙක්. තමන්ගේ නවතම කෘතියක එලිදැක්වීම් කටයුත්තකට ඉන්දියාවට පැමිණි ඔහු තම ආදර බිරිඳගේ මරණයේ ප්රධාන සැකකරුවා බවට පත්වෙනවා. පොලිසියෙන් පලායන ඔහු අවසානයේ පිහිට ඉල්ලා සිටින්නේ තරුණියකගෙන්. ඇය නමින් මායා සිංහා… පිහිටක් ලැබීම කෙසේ වෙතත් ඔහු මේ තරුණිය නිසා තවත් කරදරයකට පත්වෙනවා..එතනින් එහාට කියල රසවින්දනයට බාධා නොකර මං ගිහින් එන්නම්.. මේක කුතුහලය, ත්රාසය සියල්ල එකට එක්වුණ චිත්රපටයක් කියලත් මතක් කරන්න කැමතියි. මිනීමැරුම් දෙකක්…… සැකකරුවන් දෙදෙනෙක්…. එකිනෙකට පරස්පර කතන්දර දෙකක්….. සැබෑ මිනීමරුවා සොයන්නට වෙහෙසෙන නිලධාරියෙක්…
Открыть канал и посмотреть медиаNooru Saami 2026 කතාව පටන් ගන්නේ සෙල්වි කියන අම්මගෙන්. එයාගේ මහත්තයා මැරුණට පස්සේ ළමයි දෙන්නා, බාස්කර් සහ විවේක්ව හදාගන්න එයා ගොඩක් දුක් විඳිනවා. ළමයි ලොකු වෙලා එයාලගේ පාඩුවේ ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ, සෙල්වි තනිවෙනවා. මේ තනිකම නිසා සෙල්විට ආයෙත් කසාදයක් කරගන්න ඕනේ වෙනවා. හැබැයි මේ කතාව ගමේ අයටයි, සෙල්විගේ ළමයි දෙන්නටයි මුලින්ම ලොකු ප්රශ්නයක් වෙනවා. කොහොමහරි බාස්කර්ට තේරෙනවා තමන්ගේ අම්මා කොච්චර තනිවෙලාද ඉන්නේ කියලා. ඉතින් බාස්කර් තමන්ගේ අම්මගේ කසාදෙ කරලා දෙන්න තීරණය කරනවා. මේ වෙනුවෙන් එයාට මුහුණ දෙන්න වෙන ප්රශ්න මොනවාද කියන එක තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
Открыть канал и посмотреть медиаOnly registered users can share their opinion.
Be the first to share your impression of this resource!
Channel with sharp Spanish humor: memes, videos and satire in Spanish on Telegram.
A selection of Thai TV series and dramas for viewing in Telegram.
Betting tips, forecasts and style strategiesDiamond Stake.