и посмотреть медиа
Alpha V2ray - túnel VPN
и посмотреть медиа
Alpha V2ray - canal con túneles VPN rápidos, servidores de más de 60 stock, 50+ ajustes y actualizaciones APK.
Alpha V2ray - canal con túneles VPN rápidos, servidores de más de 60 stock, 50+ ajustes y actualizaciones APK.
Botón VPN para acceder a sitios web y servicios eSIM, Steam sin restricciones. Conexión rápida y funcionamiento estable.
Un par de clics y acceso a Internet sin restricciones ya es tuyo.
VPN Telegram bot para evitar bloqueos y acceder a sitios web. Conexión rápida, VPN estable sin registro y restricciones.
Alpha V2ray ofrece túneles VPN de alta velocidad: más de 60 servidores de stock, más de 50 ajustes personalizados, configuraciones seguras con QR y portapapeles. Importación y personalización de configuraciones. Actualizaciones APK para Android, ideal para juegos, streaming y anonimato.
⚠️ මේ Error එන එනවනම් මේක කියවන්න. ✍️ මේ Error එක එන්න හේතු කිහිපයක් තියෙනව, ඔයා Tunnel වලට Use කරන Server එකක් Select කරලා Default Mode එක දාල තියෙනවනම් මේ Error එක අනිවරෙන් එනව ( Screenshot එකේ තියෙන්නේ එහෙම වැරදියට තියෙන අවස්තාවක් ). Default Mode එක Package වලට Support නැති Option එකක් ඒක තියෙන්නේ Shadowsocks වගේ Servers Use කරලා VPN විතරක් Use කරනවනම් සහ Custom Config Import කරලා use කරනවනම් ඒ වගේ දේවල් වලට. ☁️ මේ Error එක එන්න ගොඩක් හේතු වෙන්නේ ඔයා Server List එක Refresh කරලා නැති හේතුව . නැත්තම් ඔයා Select කරලා තියෙන Server එකේ දෝෂයක් ⚠️ 📡 Connection අවුලක් තියෙනවනම්, එහෙම නැත්තම් Signal ගොඩක් අඩුයි වගේනම් ඒත් මේ Error එක එනව. දෙතුන් පාරක් Try කරන්න ඕනේ එතකොට. ℹ️ ඔයාට Data නැතිනම් Package එක විතරක් නම් තියෙන්නේ... ඒ Package එකත් Support නොකරන Package එකක්නම් මේ Error එක එනව . 🟢 ඔබට තිබෙන්නේ 2.7 Version එකට අඩු App Update එකක්නම් එය 2.7 ට හෝ ඊට වඩා වැඩි Update එකකට ( 3.0 ) Update කරගත යුතුය. 2.7 ට වඩා පරණ Updates වලට Server List Refresh වෙන්නේ නැහැ. 👉 Tunnel වලට Use කරන Servers Type ටික සහ Servers Select කරන හැටි ගැන මෙතනින් බලන්න.
Открыть канал и посмотреть медиаSolo los usuarios registrados pueden compartir su opinión.
¡Sé el primero en compartir tu experiencia con este recurso!