и посмотреть медиа
GLOBAL NEWS SRI LANKA - новости Шри-Ланки
и посмотреть медиа
Новости Шри-Ланки 🇱🇰: политика, экономика, культура и мировые события.
Новости Шри-Ланки 🇱🇰: политика, экономика, культура и мировые события.
🇱🇰 GLOBAL NEWS SRI LANKA - объективный канал с ежедневными новостями острова и мира. Основной акцент на локальных событиях: политика, экономика, туризм и культура. Публикуются как местные репортажи, так и глобальные новости с влиянием на Шри-Ланку.
🗞️ Апполитичные материалы на сингальском и английском, с фото и видео. От парламентских дебатов до природных явлений и фестивалей. Канал информирует о важном для жителей и туристов, помогая ориентироваться в текущих делах.
🌴 Темы включают развитие инфраструктуры, международные отношения и повседневные обновления. Регулярные посты обеспечивают полную картину событий на Цейлоне.
වසර අටකට පසු ද්විත්ව ඝාතනයක සුලමුල හෙළිවෙයි වසර අටකට පෙර යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය තොරතුරු අනාවරණ කරගෙන තිබේ. ඒ, අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය ජූනි මස 8 වැනිදා විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා විවිධ වර්ගයේ ජීව උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, මීට වසර 8කට පෙර නිශ්ශංක නමැති බලලත් විශ්රාමික හමුදා නිලධාරියෙකු කුරුවිටදී පහරදී ඝාතනය කළ බවයි. ඒ අදාළ පුද්ගලයාගේ බිරිඳ සමඟ සැකකරු සමීප සබඳතාවක් පැවැත්වීම නිසා බව ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත. අදාළ මළ සිරුර ප්රදේශයේ පිහිටි ඉඩමක වළදමා අනතුරුව ප්රදේශයේ පිහිටි ගඟකට එය දැමූ බවත් සැකකරු පවසා තිබේ. ඒ අනුව, සැකකරු අදාළ ස්ථානය ඊයේ විමර්ශන නිලධාරීන්ට පෙන්වා ඇති නමුත් මළ සිරුර මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇත. එමෙන්ම සැකකරු අදාළ සිද්ධිය පිළිබඳව දැන සිටි 25 හැවිරිදි තරුණියක් ඉන්දියාවට රැගෙන ගොස් එහිදී ඝාතනය කර අතුරුදන්කර ඇති බවද ඔහුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී හෙළිකර තිබේ. අදාළ තරුණිය සමගද ඔහු සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි වාර්තා වෙයි. Ссылка скрыта globalnewssrilanka
Открыть канал и посмотреть медиаSolo los usuarios registrados pueden compartir su opinión.
¡Sé el primero en compartir tu experiencia con este recurso!
Las últimas noticias sobre fenómenos aéreos no identificados y OVNIs.
ActivistaAmérica Primero: exposés, podcastsJefe de Casta sobre la política de Estados Unidos, noticias de última hora y análisis de los acontecimientos.
Un canal con memes, posts y humor sobre Brasil. Una mirada irónica a los eventos de palomitas de maíz.