и посмотреть медиа
Selfcare - beauty tips
и посмотреть медиа
Советы по уходу за собой: защита кожи, здоровое питание, секреты красоты специально для девушек.
Советы по уходу за собой: защита кожи, здоровое питание, секреты красоты специально для девушек.
Selfcare | beauty tips учит быть красивой естественно: лайфхаки по защите кожи, рекомендации по здоровому питанию с овощами и фруктами. Канал посвящен самоуходу, здоровью и естественной красоте для девушек.
EASY EXERCISE FOR UR FACE 🦋 P.2 🎀 @beauty_girlzz ѕєℓƒϲαяє | ᵇᵉᵃᵘᵗʸ ᵗⁱᵖˢ 💗
Открыть канал и посмотреть медиаMORNING DRINK FOR GLOWING UR SKIN 😍🦋☀️ . . @beauty_girlzz ѕєℓƒϲαяє | ᵇᵉᵃᵘᵗʸ ᵗⁱᵖˢ 💗
Открыть канал и посмотреть медиаWE CAN BE 🌸❤️🌸 . . @beauty_girlzz ѕєℓƒϲαяє | ᵇᵉᵃᵘᵗʸ ᵗⁱᵖˢ 💗
Открыть канал и посмотреть медиаDo u know this ? 🌸 • අපි ඇදුම් අදින එකයී , style කරන එකයි කියන්නේ 2 ක්. ✨ • Normal ඇදුම නිකං ඇදන් යනවට වඩා කොහොමද ඒකට ගැලපෙන shoes 2 ක් නැත්තන් heels දෙකක් දාගෙන යද්දී..🥰 • Try කරලා බලන්න.. ලස්සනට තියෙයි ඔයාලටත් 😍💌🎉 @beauty_girlzz ѕєℓƒϲαяє | ᵇᵉᵃᵘᵗʸ ᵗⁱᵖˢ 💗
Открыть канал и посмотреть медиаSKIN CARE WITH U'R AGE 🦋 • වයස අනුව Skin care routine කරන විදිය බලමුද ලමයි.. 🙈❤️ • සාමන්යයෙන් අපි ඉස්සල්ලම වයස අවු 15 වගේ ඉදන් තමයි ලස්සන වෙන්න එක එක දේවල් කරන්න ගන්නෙ..😝🌸 • ඉතිම් skin care routine පටන් ගන්න ඕනෙත් මෙන්න මේ වයසේ ඉදන්මයි..❤️ අවු 15 වෙනකම් අපේ සම ලපටී. හරිම sensitive. වර්ධනය වන අවධියේ තමයි තියන්නෙ..ඒ නිසයි අවු 15 වෙනකම් මූනට මුකුත් ගාන්නෙපා කියලා කියන්නෙ..😇❤️ @beauty_girlzz ѕєℓƒϲαяє | ᵇᵉᵃᵘᵗʸ ᵗⁱᵖˢ 💗
Открыть канал и посмотреть медиаALOE VERA SLEEPING MASK 🦋 . . @beauty_girlzz ѕєℓƒϲαяє | ᵇᵉᵃᵘᵗʸ ᵗⁱᵖˢ 💗
Открыть канал и посмотреть медиаSKIN TYPES 🦋 • Sensitive skin may sting or burn after product use • Normal skin is clear and not sensitive • Dry skin is flaky, itchy or rough • Oily skin is shiny and greasy • Combination skin is dry in some areas and oily in others ඔයාගෙ skin type එක ඔයා හරියටම දන්නවද 💌😍 Skin type එක අනුව තමයි අපි skin care products තෝරගන්න ඕන ලමයී..😇🌸 මේ තමයි ප්රධාන skin type 5 ඔයාල දැනගෙන හිටියද බලන්න 😍🤍 @beauty_girlzz ѕєℓƒϲαяє | ᵇᵉᵃᵘᵗʸ ᵗⁱᵖˢ 💗
Открыть канал и посмотреть медиаHOW TO CHOOSE CLOTHES 🦋 අපි කොහොමද ලමයි අපේ ඇගට ගැලපෙන විදියට ඇදුමක් අදින්නෙ නැත්තන් තෝර ගන්නේ.. ? 🤔 • කෙනාගෙන් කෙනාට ඇග එක එක විදියයි නේද.. ඉතිම් අපි කොහොමද අපිට ගැලපෙන දේවල් තෝරගන්නෙ.. 🥸🥸 • ඔන්න චූටි idea එකක් ගන්න පුළුවන් ඔයාලට මේකෙන්.. 😋 • මේවා ඉතිම් බැලුවට එහෙම මතක තියන එකකුත් නෑ.. shopping කරන්න ගිය වෙලාවක ටග් ගාලා මේක බලලා idea එකක් ගන්න පුළුවන් ඔයාලට..🥰❤️🔥 @beauty_girlzz ѕєℓƒϲαяє | ᵇᵉᵃᵘᵗʸ ᵗⁱᵖˢ 💗
Открыть канал и посмотреть медиаТолько зарегистрированные пользователи могут делиться своим мнением.
Станьте первым, кто поделится своим впечатлением об этом ресурсе!